ත්‍රිපිටක ධර්මායතනයෙන් ගිහි ඔබට
• පාලි භාෂා අධ්‍යාපන පාඨමාලා හා ත්‍රිපිටක ධර්මය ඉගැන්වෙන පංති.
• ජාත්‍යාන්තර භාෂා වලින් දහම් අධ්‍යාපන ය හැදෑරීමට අවස්ථා.
• ත්‍රිපිටක දහම සම්බන්ධ වැඩිපුර දහම් දැනුම ලබා ගැනීමේ අවස්ථා.
• ත්‍රිපිටකයේ ඒ ඒ කොටස් පිලිබඳ විශේෂ දැනුම ඇති ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා පවත්වා ගැටළු නිරාකරණය කර ගැනීමට අවස්ථා.
• ත්‍රිපිටක දහම් පිලිබඳ පර්යේෂණ පැවැත්වීමේ අවස්ථා.
• ධර්ම පාඨමාලා හා පරීක්ෂණ පවත්වා පිළිගත් සහතික ලබා දීම.
• සීල සමාදාන වැඩසටහන් හා භාවනා වැඩසටහන්.
• සෑම පුර පසොලොස්වක පොහෝ දිනකම සර්ව රාත්‍රික පිරිත් දේශනය.
• තරුණ තරුණියන් වෙනුවෙන් මානසික පීඩන හා ගැටළු විසදා ගැනීමේ උපදේශන සේවය.
• අභිනව යුවතිපතීන් වෙනුවෙන් මංගල දින දෙව්රම් වෙහෙරේදී සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කිරීම.
• දෙව්රම් වෙහෙරේ මංගල උත්සවය සිදු කරන්නේ නම් පමණක් ස්වාමීන් වහ්න්සේලා දස නමක් වැඩම කොට සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කිරීම.
• සෑම පුර පසොලොස්වක දිනකම තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් සිදු කෙරෙන දේශන හා වැඩමුළු.
• වැඩිහිටියන් වෙනුවෙන් ගැටළු විසදීමේ උපදේශන සේවය.
• දරුවන් සඳහා ශ්‍රී දිව්‍ය රම්‍ය දහම් පාසැල හා සීල සමාදාන වැඩසටහන.
English Translations
- Siri Sumangala Thripitaka Dhamma Institute
- It is a must to identify the Journey of Samsara
- Madin Maha Perahera Meritorious Activity - 2015
- Meditation must not be a deception
- Sri Lankeshwara Maha Ravana
- Great Renunciation which heal the world
- History of Devramvehera
- Inscribing the Thripitaka on Stone Slabs
- Mathru Divya Mandiraya
- The Budhumaga Assoc.
- Ven.Sumangala Thero
- Pannipitiya Devram Vehera
Articles
-
ත්‍රිපිටක ධර්මායතනයෙන් ගිහි ඔබට අභිනවයෙන් දෙව්රම් වෙහෙර මහා විහාරයේ...
-
සසර ගමන හඳුනා ගත යුතුමය ඉර පායයි, ඉර බැස යයි, දවස ගෙවී යයි. තව දිනක්...
-
සහනය ලබන මග ජීවිතය තේරුම් ගැනීම, ජීවිතය අවබෝධ කර ගැනීම,...
-
මාර බලය පරදවා බුද්ධ බලය දිනවමු සම්මා සම්බුදු උපත ලෝකයට ලැබුනේ අසරණ...
- 1
- 2
- 3
- 4
- 5