පූජා වස්තූන් වැඩම කරවීමේ රිය පෙරහැර

ඔක්.මස 27දා රාත්‍රී - සර්ව රාත්‍රික පිරිත් දේශනය

 පන්නිපිටිය ශ්‍රී දෙව්රම්  වෙහෙර මහා විහාරයේදී.

ඔක්.මස 28දා  අළුයම - රිය පෙරහැර පිටත්වීම -

කැළණි විහාරය, ගංඟාරාම පාර

සර්ව රාත්‍රික පිරිත් දේශනය - කළුතර බෝධීන් වහන්සේ අභියස

ඔක්.මස 29දා  -   රිය පෙරහැර -

 ගාල්ල, මාතර, බෙලිඅත්ත, මිද්දෙනිය, ඇඹිලිපිටිය  සංඛපාල විහාරය

සර්ව රාත්‍රික පිරිත් දේශනය - සෙ වනගල බෝධිරාජාරාම විහාරය

 ඔක්.මස 30 දා -  රිය පෙරහැර - තිස්සමහාරාමය, කතරගම කිරි වෙහෙර, බුත්තල වැල්ලවාය, කුඹල්වෙල, බදුල්ල

සර්ව රාත්‍රික පිරිත් දේශනය - මුතියංගන රජමහා විහාරය

ඔක්.මස 31 දා - රිය පෙරහැර - වැලිමඩ, නුවර එලිය, හැටන්, ගම්පොල, පේරාදෙණිය, මහනුවර

සර්ව රාත්‍රික පිරිත් දේශනය -මහනුවර ශ්‍රී දළදා මාලිගය

නොවැ. මස 01 දා රිය පෙරහැර - මාතලේ, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල, මිහින්තලේ අනුරාධපුර අටමස්ථානය

සර්ව රාත්‍රික පිරිත් දේශනය- ථූපාරාමය

නොවැ. මස 02 දා රිය පෙරහැර - අනුරාධපුර මැදවච්චිය, වව්නියාව, කිලිනොච්චිය, යාපනය

සර්ව රාත්‍රික පිරිත් දේශනය -යාපනය නගරයේ නාග විහාරය.

නොවැ. මස 03 දා අළුයම 5.00ට අසිරිමත් මහා කිරි ආහාර බුද්ධ පූජාව

              යාපනය නගර මධ්‍යයේ නාග විහාරය.

              මෙහයවීම - පූජනීය කොලොන්නාවේ සිරි සුමංගල මා හිමි.

              උදෑසන 7.00ට රිය පෙරහැර,  යාපනය නාග විහාරයේ සිට කුරිකට්ටුවාන්  වරාය දක්වා

              පෙ.ව. 9.00ට විශේෂ නෞකා පෙරහැර, කුරිකට්ටුවාන් වරායේ සිට නාගදීප රජමහා විහාරය දක්වා

              දහවල් 11.00ට සිරිදළදා උපහාර රාජ බෝජන බුද්ධ පූජාව

              දහවල් 12.30ට විශෙෂ මහා පුද පෙරහැර, නාගදීප රජ මහා විහාරයේ සිට බුද්ධ වලව්ව රජමහා විහාරය දක්වා

 

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර