Madin Maha Perahara 2017 - sri dewuram maha wehera

මැදින් මහා පෙරහැර මංගල්‍යය 2017 මාර්තු 21 සිට අප්‍රේල් 01 දක්වා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේ 

 

මාර්තු 21 - පෙ.ව. 6.00ට කප් සිටුවීම නව දින සීල සමාදානයේ
                ආරම්භය 9.00ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය
මාර්තු 22 - ප.ව. 5.00ට සරණ මංගල ආශිර්වාද පෙරහැර 
මාර්තු 23 - ප.ව. 5.00ට ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර 
මාර්තු 24 - ප.ව. 5.00ට කිරිදරු ආශිර්වාද පෙරහැර 
මාර්තු 25 - රාතී. 7.00ට මැදින් මහා පෙරහැර ,තෙරුවන් පූජා මහ පෙරහැර, සුද්ධෝදන මහමායා පෙරහැර,මහාරාවණ පෙරහැර 
මාර්තු 26 - අළු. 4.00ට මහා රාවණ නානුමුර මංගල්‍යය
                පෙ.ව. 6.00ට දිය කැපීමේ මංගල්‍යය,දේව දානය 
                සවස. 5.00ට පහන් පූජාව හා පුණ්‍යානුමෝදනාව.
අප්‍රේල් 01-ප.ව. 6.00ට සර්ව රාත්‍රික මායාමඩු ශාන්ති කර්මය අප්‍රේල් 02 අළු. 4.00ට මාතෘ දිව්‍ය රාජ නානුමුර මංගල්‍යය

2017 මාර්තු මස 18 වන දින සිට 25 වන දින දක්වා දිනපතා පෙ.ව. 6.00ටත් දහවල් 10.00ටත් ව්‍යංජන සියයක්, හාල් සේරු 32ක බත් සහිත මංගල රාජ භෝජන මහ බුද්ධ පූජා පැවැත්වේ.
011 4 306074 / 011 2 849337

 

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර