Sri Devram Maha Vehera Official News Portal

Madin Maha Perahara 2017 - sri dewuram maha wehera

මැදින් මහා පෙරහැර මංගල්‍යය 2017 මාර්තු 21 සිට අප්‍රේල් 01 දක්වා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේ 

 

මාර්තු 21 - පෙ.ව. 6.00ට කප් සිටුවීම නව දින සීල සමාදානයේ
                ආරම්භය 9.00ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය
මාර්තු 22 - ප.ව. 5.00ට සරණ මංගල ආශිර්වාද පෙරහැර 
මාර්තු 23 - ප.ව. 5.00ට ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර 
මාර්තු 24 - ප.ව. 5.00ට කිරිදරු ආශිර්වාද පෙරහැර 
මාර්තු 25 - රාතී. 7.00ට මැදින් මහා පෙරහැර ,තෙරුවන් පූජා මහ පෙරහැර, සුද්ධෝදන මහමායා පෙරහැර,මහාරාවණ පෙරහැර 
මාර්තු 26 - අළු. 4.00ට මහා රාවණ නානුමුර මංගල්‍යය
                පෙ.ව. 6.00ට දිය කැපීමේ මංගල්‍යය,දේව දානය 
                සවස. 5.00ට පහන් පූජාව හා පුණ්‍යානුමෝදනාව.
අප්‍රේල් 01-ප.ව. 6.00ට සර්ව රාත්‍රික මායාමඩු ශාන්ති කර්මය අප්‍රේල් 02 අළු. 4.00ට මාතෘ දිව්‍ය රාජ නානුමුර මංගල්‍යය

2017 මාර්තු මස 18 වන දින සිට 25 වන දින දක්වා දිනපතා පෙ.ව. 6.00ටත් දහවල් 10.00ටත් ව්‍යංජන සියයක්, හාල් සේරු 32ක බත් සහිත මංගල රාජ භෝජන මහ බුද්ධ පූජා පැවැත්වේ.
011 4 306074 / 011 2 849337

 
 

මැදින් මහා පෙරහැර මංගල්‍යය - 2016

ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථ

මැදින් මහා පෙරහැර මංගල්‍යය

2016 මාර්තු 20 සිට 28 දක්වා

 
 

දිනය

වෙලාව

වැඩසටහන

මාර්තු26  රාත්‍රී 7.00 මැදින් මහා පෙරහැර වීදි සංචාරය කෙරේ.
තෙරුවන් පූජා පෙරහැර
සුද්ධෝදන මහමායා පෙරහැර
මහා රාවණ පෙරහැර

බුදු දෙමාපියන් පුදන්නටත්
සිංහල ජාතියේ පියා සමරන්නටත්
තෙරුවන් පුදන්නටත්
මේ සඳහා දායක වන්න

ශ්‍රී දෙව්රම් විහාරය - පන්නිපිටිය
011-430-6074 / 011-284-9337

 
   

පූජා වස්තූන් වැඩම කරවීමේ රිය පෙරහැර

ඔක්.මස 27දා රාත්‍රී - සර්ව රාත්‍රික පිරිත් දේශනය

 පන්නිපිටිය ශ්‍රී දෙව්රම්  වෙහෙර මහා විහාරයේදී.

ඔක්.මස 28දා  අළුයම - රිය පෙරහැර පිටත්වීම -

කැළණි විහාරය, ගංඟාරාම පාර

සර්ව රාත්‍රික පිරිත් දේශනය - කළුතර බෝධීන් වහන්සේ අභියස

ඔක්.මස 29දා  -   රිය පෙරහැර -

 ගාල්ල, මාතර, බෙලිඅත්ත, මිද්දෙනිය, ඇඹිලිපිටිය  සංඛපාල විහාරය

සර්ව රාත්‍රික පිරිත් දේශනය - සෙ වනගල බෝධිරාජාරාම විහාරය

 ඔක්.මස 30 දා -  රිය පෙරහැර - තිස්සමහාරාමය, කතරගම කිරි වෙහෙර, බුත්තල වැල්ලවාය, කුඹල්වෙල, බදුල්ල

සර්ව රාත්‍රික පිරිත් දේශනය - මුතියංගන රජමහා විහාරය

ඔක්.මස 31 දා - රිය පෙරහැර - වැලිමඩ, නුවර එලිය, හැටන්, ගම්පොල, පේරාදෙණිය, මහනුවර

සර්ව රාත්‍රික පිරිත් දේශනය -මහනුවර ශ්‍රී දළදා මාලිගය

නොවැ. මස 01 දා රිය පෙරහැර - මාතලේ, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල, මිහින්තලේ අනුරාධපුර අටමස්ථානය

සර්ව රාත්‍රික පිරිත් දේශනය- ථූපාරාමය

නොවැ. මස 02 දා රිය පෙරහැර - අනුරාධපුර මැදවච්චිය, වව්නියාව, කිලිනොච්චිය, යාපනය

සර්ව රාත්‍රික පිරිත් දේශනය -යාපනය නගරයේ නාග විහාරය.

නොවැ. මස 03 දා අළුයම 5.00ට අසිරිමත් මහා කිරි ආහාර බුද්ධ පූජාව

              යාපනය නගර මධ්‍යයේ නාග විහාරය.

              මෙහයවීම - පූජනීය කොලොන්නාවේ සිරි සුමංගල මා හිමි.

              උදෑසන 7.00ට රිය පෙරහැර,  යාපනය නාග විහාරයේ සිට කුරිකට්ටුවාන්  වරාය දක්වා

              පෙ.ව. 9.00ට විශේෂ නෞකා පෙරහැර, කුරිකට්ටුවාන් වරායේ සිට නාගදීප රජමහා විහාරය දක්වා

              දහවල් 11.00ට සිරිදළදා උපහාර රාජ බෝජන බුද්ධ පූජාව

              දහවල් 12.30ට විශෙෂ මහා පුද පෙරහැර, නාගදීප රජ මහා විහාරයේ සිට බුද්ධ වලව්ව රජමහා විහාරය දක්වා

 

   

ගෞරවනීය ආරාධනා

ශ්‍රී දෙව්රම් මහා විහාරයේ දායකත්වයෙන් යාපනය නාගදීපයේ අභිනවයෙන් ඉදිකළ ත්‍රිපිටක මහා සෑය විවෘත කිරීමේ පුණ්‍ය  මහෝත්සවය ශ්‍රී දෙව්රම් විහාරය - පන්නිපිටිය
ප්‍රදර්ශන පූජාව
ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින දක්වා ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී..
නාගදීප ත්‍රිපිටක මහා සෑයෙහි නිධන් කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, තඹ පතිරු මත ලියන ලද මුළු ත්‍රිපිටක ධර්මයම තැන්පත් තඹ මන්ජුසා, මිණිපළඟ සිහිගන්වමින් පුදන පිත්තලයෙන් නිමවා රන් ආලේපකර මැණික් ඔබ්බවන ලද මැණික් පුටුව හා රන් කොත් වහන්සේ ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින දක්වා ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී ප්‍රදර්ශණය කෙරේ.

ත්‍රිපිටක මහා සෑ ගර්භ නිධානෝත්සවය හා නිරාවරණය
නොවැ. මස 3 දා සවස 3.37ට ත්‍රිපිටක මහා සෑ ගර්භ නිධානෝත්සවය රාත්‍රී සීල සමාදානය හා සර්ව රාත්‍රික පිරිත් දේශනය.
නොවැ. 4 දා අළුයම ත්‍රිපිටක මහා සෑයේ ප්‍රථම කිරි ආහාර පූජාව මෙහෙයවීම - සිරි සුමංගල ත්‍රිපිටක ධර්මායාතනාධිපති, රාජකීය පණඩිත, ශාස්ත්‍රපති පූලියද්දේ සුධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ
පෙ.ව. 9.07ට ත්‍රිපිටක මහා සෑය නිරාවරණය හා දහවල ත්‍රිපිටක මහා සැයේ ප්‍රථම තුලාභාර බුද්ධ පූජාව මෙහෙයවීම - දෙව්රම් වෙහෙර නිර්මාතෘවර, ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල වැ. බ. මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
සිය නමක් මහ සංඝ රත්නය විෂයෙහි දහවල් දානය

ශ්‍රී දෙව්රම් විහාරය පන්නිපිටිය
දුර. 0114 306074/ 011 2849337
       0112 837711/ 0174 112180
ෆැක්ස් - 0112 897884

මූලාශ්ර්ය: https://www.lanka.com/about/destinations/nagadipa/
   

යාපනය නාගදීපයේ ත්‍රිපිටක සෑරඳුන් වහන්සේ

 ශ්‍රී දෙව්රම් මහා විහාරයේ දායකත්වයෙන් ඉදිවන යාපනය නාගදීපයේ ත්‍රිපිටක සෑරඳුන් වහන්සේ.
නාගදීපයේ නටඹුන් මතුවී " බුද්ධ වලව් වත්ත" නම්  ඓතිහාසික ස්ථානයේ ශ්‍රී දෙව්රම් මහා විහාරයේ දායකත්වයෙන් අභිනවයෙන් ගොඩනගන ත්‍රිපිටක සෑරදුන් වහන්සේ බුදු සසුනට පූජා කිරීමේ පිංකම 2015 නොවැම්බර් මස 03 හා 04 දෙදින සිදු කෙරේ.
එහි තැන්පත් කිරීම පිණිස, ත්‍රිපිටකය තඹ පතිරු මත ලියනු ලබයි. එම එක් තඹ පත් ඉරුවක හා චෛත්‍යයේ වර්ග අඩියක දායකත්වය රු.7500/- කි.
ඔබත් දායක වන්න.
මේ සඳහා ආධාර හැටන් නැෂනල් බැංකුවේ මහරගම ශාඛාවේ දෙව්රම් වෙහෙර විහාරය නමින් ඇති අංක 064010204173 ගිණුමට බැර කරන්න.
නාග දීපයේදී බුදුරජාණන් වහන්සේ වැඩසිටි මිණි පළග සිහිගන්වමින් ත්‍රිපිටක සෑරදුන් වහන්සේ තුළ පිත්තලෙන් නිමවා, රන් ආලේප කොට , මුතු මැණික් ඔබ්බවා මිණි පළග තැන්පත් කිරීමත්, කොත්වහන්සේ පැළදවීමත් ධාතුන් වහන්සේලා හා ත්‍රිපිටක පත් ඉරු තැන්පත් කිරීමත්  නොවැම්බර් මස 03 වන දින සවස 3.00ට සිදු කරන අතර කොත් වහන්සේ නිරාවරණය කොට  ප්‍රථම බුද්ධ පූජාව ලෙස තුලාභාර මහා බුද්ධ පූජාව නොවැම්බර් මස 04 වන දින අළුයමේ සිදු කෙරේ.
මේ ඓතිහාසික අවස්ථාවට පිං කැමති සැමට ආරාධනා
   

සිරි සුමංගල දහම් පාසැල

 පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහාරයේ,
 සිරි සුමංගල දහම් පාසැල 2015 සැප්තැම්බර් මස 20 වන ඉරුදින පෙ.ව.7.30ට ආරම්භ වේ.
දහම් පාසැල් නොයන ඔබේ දරුවන් එදිනට දෙව්රම්  විහාරයේ සිරි සුමංගල දහම්  පාසැලට අතුලත් කරන්න.
•    ඉරිදා දිවා අහාරය නොමිලේ සැපයේ.
•    ආර්ථික ගැටළු ඇති දරුවන්ට පොත පත නිල ඇඳුම් නොමිලේ
•    දක්ෂ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ.

අයදුම් පත් ශ්‍රී දෙව්රම් මහා විහාරයෙන් ලබා ගත හැකිය. 
විස්තර : 011 430 6074/ 011 283 7711
   

Page 1 of 2

Articles

  • 1
  • 2
  • 3
  • 4
  • 5

ත්‍රිපිටක ශිලාලේඛන ආධාර